May 12, 2019

ව්‍යාජ ප්‍රචාරණ වලට රැවටෙන්න එපා...

හේමාස් රෝහල විසින් මුස්ලිම් ජාතික පාරිභෝගිකයන් හට විශේෂ වට්ටම් ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජ ජාලා ඔස්සේ කිසියම් පිරිසක් මේ දිනවල ප්‍රචාරය කරමින් සිටී.